හෙටත් උණුසුම ඉහළට – ප්‍රදේශ රැසකට අවදානම් අනතුරු ඇඟවීම්

Report

හෙට දිනයේත් ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේත් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඉන්ටර්පෝල් ගෝලීය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ASP වූට්ලර් ප්‍රංශයට

ඉන්ටර්පෝල් ගෝලීය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ASP වූට්ලර් ප්‍රංශයට

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

“සාගරිකා” පීලි පැනීමෙන් පසු කාර්ය මණ්ඩලය වැඩ තහනම්

“සාගරිකා” පීලි පැනීමෙන් පසු කාර්ය මණ්ඩලය වැඩ තහනම්