ළිඳකින් මතුවූ පුදුම හිතෙන දේ

Report

කඩුවෙල පොලිස් ස්ථානයේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව කඩුවෙල වැලිවිට පෞද්ගලික ආයතනයකට අයත් පරිශ්‍රයක තිබූ අඩි 50ක පමණ ගැඹුරකින් යුත් ළිඳක් පරීක්ෂාවට ලක් විය.

එම පරික්ෂාවේදී ඉටිකවර ඇතිරු බෑගයක බහා තිබූ ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවි 02ක්, මැගසින් 02ක්, උණ්ඩ 143 ක් පොලිස් භාරයට ගැනුණා.

මෙම ගිනි අවි අපරාධයක් සඳහා සූක්ෂ්ම සඟවා ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර, CCTV දර්ශන ඔස්සේ ද මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු සිදු කරමින් පවතිනවා.

දේශපාලඥයෙක් අවි තොගයක් සමග අල්ලයි..

දේශපාලඥයෙක් අවි තොගයක් සමග අල්ලයි..

පුංචි ඡන්දෙට අදාළ නිවේදනයක් මැතිවරණ කොමිසමෙන්

පුංචි ඡන්දෙට අදාළ නිවේදනයක් මැතිවරණ කොමිසමෙන්