කඩුළු 03ක් බිඳ වැට්ටූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ...

By Parami Dissanayake May 26, 2024 03:55 PM GMT
Report

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් වුණා .

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළ අතර,අවසන් තරගය චෙන්නායිහි දී පැවැත්වේ.

පැපුවා නිව්ගිනියාවේ සිදු වූ නාය යාමෙන් 670 ක් පමණ ජිවිතක්ෂයට...

පැපුවා නිව්ගිනියාවේ සිදු වූ නාය යාමෙන් 670 ක් පමණ ජිවිතක්ෂයට...

කෙසේ වෙතත්, කොල්කටා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේ කඩුළු 03ක් දැවී මේ වන විට ලකුණු 23ක් ලබා සිටිනවා.