අපේ ගෙදර තෙමෙන් නැත්තෙ මගේ පොත් මේසේ විතරයි-සරසවි වරම් දිනූ ඇය

Report

පසුගියදා පැවැත්වූ අපොස උසස් පෙළ කඩයිමේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවුණා.ඒ අනුව 60%කට්ත් වඩා ඉහළ ප්‍රතිශතයක් ඉන් විශ්ව විද්‍යාල වරම් හිමිකර ගන්නත් වාසනාවන්ත වුණා. ඉතින් ඒ අතරින් දිස්ත්‍රික්කය විශේෂ කුසලතා දැක්වූ බොහෝ දෙනෙක් තමන් ඉගෙන ගත් ආකාරය පිළිබඳව අත්දැකීම් බෙදා හදාගෙන තිබුණා.

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...

ඒ අතරින් ඉතාමත් දුක් මහන්සියෙන් ඉගෙන ගෙන ජීවිතේ කට්ට කාපු ආදරණීය දිරිය දියණියක් ඇයගේ කතාව කිව්වේ මෙන්න මේ විදිහටයි. "අපේ ගෙදර තෙමෙන්නැති තැනකට තියෙන්නේ පොත් මේසේ විතරයි.සමහර දවස් වලට මම පාඩම් කලේ කුඩයක් ඉහළ ගෙන.

මම බඩගින්නේ හිටිය වාර අනන්තයි.එකම ඇඳුම ඇඳපු දවස් අනන්තයි.අද මට හරිම සතුටුයි. මම දිස්ත්‍රික්කේ 52 වෙලා ජයවර්ධනපුර කැම්පස් එකට සිලෙට් වෙලා." ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය ඒ ජීවිත කතාව ගැන කියල තිබුණේ. ඉතින් ඇයට අපිත් උණුසුම් සුභපැතුම් එක්කරන්නෙමු.

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්