නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

Report

2025 වසර ආරම්භයේම රන් මිලට මොකද වුණේ කියලා දැනගන්න ගොඩක් දෙනෙක් කැමතියිනේ.

ඉතිම් වෙළඳපොළේ අද (01) රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 770,562 ක් ලෙසයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට.. සිසුන් ඇතුළත් කරගැනීම ගැන ගත් විශේෂ තීරණය මෙන්න..

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට.. සිසුන් ඇතුළත් කරගැනීම ගැන ගත් විශේෂ තීරණය මෙන්න..

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව නිකුත් වෙයි..

රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව නිකුත් වෙයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,190 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1 මිල රුපියල් 24,930 ක් වූ අතර කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,800 ක් විය.

තවද, කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 217,450 ක් ලෙසයි.

කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 199,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 190,350 ක් විය.

You May Like This Video👇 

.