පිට පිට සිව් වැනි වරටත් ටොයෝටා සමාගමේ සිදු වූ පෙරළිය.

By Wayomi Jan 30, 2024 09:09 AM GMT
Report

පිට පිට සිව් වැනි වසරටත් ලොව වැඩිම මෝටර් වාහන ගණනක් අලෙවිකළ සමාගම බවට පත්වීමට ටොයෝටා මෝටර් සමාගම සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව 2023 වසරේ වාහන මිලියන 11.2ක් අලෙවිකර ඇති අතර ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබෙනවා.

පිට පිට සිව් වැනි වරටත් ටොයෝටා සමාගමේ සිදු වූ පෙරළිය. | The Record Set By Toyota For The Fourth Time

දෙවෙනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ,ජර්මනියේ වොක්ස්වැගන් සමුහයයි.

ඔවුන් වාහන මිලියන 9.2ක් අලෙවි කර 12%ක වර්ධනයක් ලබාගෙන තිබෙනවා.  


                                                                                       Sponsored By Sarrita Jewellery

පිට පිට සිව් වැනි වරටත් ටොයෝටා සමාගමේ සිදු වූ පෙරළිය. | The Record Set By Toyota For The Fourth Time