ඔන්න මහ ඡන්දෙට එයාලත් වැඩ පටන්ගෙන..

Report

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

ඔබත් පිරමිඩ ජාවාරම් කරුවන්ට අසු වී මුදල් නැති කරගත් අයෙක්ද ..එහෙනම් මේ අවස්ථාව ඔබට ..

ඔබත් පිරමිඩ ජාවාරම් කරුවන්ට අසු වී මුදල් නැති කරගත් අයෙක්ද ..එහෙනම් මේ අවස්ථාව ඔබට ..

පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතුව පවතින බවද ඇය කියා සිටියාය.

ඒ පාර මොකද මේ..ජනාධිපතිවරණයේ ඡන්දය ගැන විශ්ලේෂණයක් තියන්න සුදානමක්..

ඒ පාර මොකද මේ..ජනාධිපතිවරණයේ ඡන්දය ගැන විශ්ලේෂණයක් තියන්න සුදානමක්..

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිවේදන, ගැසට් පත්‍ර ආදිය මුද්‍රණය කිරීම ආරම්භ කර තිබෙන බවද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍ර භාර ගැනීම සිදු කෙරෙන්නේ දිස්ත්‍රික්ක 25 කදී බැවින්, ඒ ඒ දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද පත්‍රිකා 25 ක් මුද්‍රණය කිරීමට නියමිතය.