දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට...
By Parami Dissanayake
දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසා සිටින අතර, ඒ කොළඹ , ගම්පහ , කළුතර , යාපනය , ගාල්ල , මහනුවර සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 26,084 කි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 9,558කි.
එමෙන් ම, ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු මිය ගොස් තිබෙනවා.