ජනාධිපතිවරයා හදිසියේම සභාවට එයි
By Gagana News
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(28.02.2025) පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
ජාතික ජන බලය රජයේ 2025 අයවැය පිළිබඳ කාරක සභා මට්ටමේ විවාදය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
මේ තත්ත්වය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර හදිසියේ සභාගැබට පැමිණ තිබේ.