නිළි රැජිණිය වෙනුවෙන් ජනාධිපති තැබූ සංවේදීී සටහන

Report

දශක ගණනක් සිය රංගනයෙන් කලාව හැඩ කෙරූ අති දක්ෂ රංගන ශිල්පිනියක් වුණු මාලනී ෆොන්සේකා මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත විය. ඇයට ආදරය කරපු සුවහසක් රසිකයන් මේ වෙද්දිත් ඉන්නේ හරිම කනස්සල්ලෙන්.ඇය ගෙවියෝව කලාවට විශාල පාඩුවක්.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මේ සංවේදී මොහොතේ අපි ජනපති අනුර කුමාර දිසානායක මහා තාත් ඇය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිණුණි.ඇය පහතින් උපුටා දක්වා ඇත. "1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය. ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි.

තරුණයෙක්ට පහර දුන් පොලීසියේ හයකට වැඩ වරදී

තරුණයෙක්ට පහර දුන් පොලීසියේ හයකට වැඩ වරදී

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්

දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු." ඇයට උතුම් නිවන් සැප ලැබේවා..!