අද නීතිඥ සංගමයේ සිදුවුණ නව වෙනස මෙන්න..
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.
අද (19) කොළඹ දී එම නිලවරණය පැවැත්විණ.
එහිදී ප්‍රකාශිත මුලු ඡන්ද සංඛ්‍යාව 6192ක් වුණ අතර ප්‍රතික්ෂේප කරන ලද ඡන්ද සංඛ්‍යාව 85ක් වේ.
ඒ අනුව රජිව් අමරසූරිය මහතා ඡන්ද 4497 ක් ලබාගෙන තිබෙනවා.
You May Like This Video👇