ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු ධූරය අහෝසි කිරීමේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට, ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා.

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ


ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි...

ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි...