උතුරේ මිනිසුන් පීඩාවට පත් කළ කාලගුණය

Report

උතුරු නැගෙනහිර මෝසම් වර්ෂාව සක්‍රියවීමත් සමඟ ගෙවුණු පැය 24දීත් පළාත්වලට තද වැසි ඇදහැලිම හේතුවෙන් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

උතුරේ මිනිසුන් පීඩාවට පත් කළ කාලගුණය | The People Of The North Are Suffering Due Weather

මේ අතර පදවිය ජලාශය වාන් දැමීම නිසා මොරඔය සහ වැලිඇළ පිටාරයාමෙන් වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම, නාමල්වැව, නන්දිමිත්‍රගම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය ජලගැලීම්වලින් අවහිර වී ඇති බැවින් වන්දනාගමන් නොපැමිණෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවය.

1න් පස්සේ වෙන දේ ගැන දන්නවා ද?. එළියට යනව නම් මේ ගැනත් දැනගෙනම යන්න..

1න් පස්සේ වෙන දේ ගැන දන්නවා ද?. එළියට යනව නම් මේ ගැනත් දැනගෙනම යන්න..

Gallery