දේශපාලනයේ නව පෙරළියක්?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති පත් කර ගනී..

Report

අද (19) දිනයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත් වීය.

දේශපාලනයේ නව පෙරළියක්?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති පත් කර ගනී.. | The New President Of The Sri Lanka Freedom Party

ඒ අද පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේ දී ය.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේ ය.

දේශපාලනයේ නව පෙරළියක්?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති පත් කර ගනී.. | The New President Of The Sri Lanka Freedom Party

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත් වී ඇත්තේ දුමින්ද දිසානායක මහතා ය. 

මේ අතර, ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)


ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ය.