සම්මා ඩාන්ස්... භික්ෂුව සමාජ මාධ්‍ය හොල්ලයි (VIDEO)

Report

මේවන විට මුළු සමාජ මාධ්‍යම කළඹවමින් වීඩියෝවක් වෛරල් වෙමින් තිබෙනවා. ඒ භික්ෂුවක් සිව්රක් දරමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක්.

මුලින් සිව්රක් දරමින් නර්තනයේ යෙදෙන භික්ෂුව පසුව සිවුර ඉවත් කර සුදු වර්ණයෙන් යුතු සාරියකින් සැරසී නර්තනයේ යෙදෙන ආකාරයක් දැක ගැනීමට හැකි වනවා.

වැයපස ඉහළයි... පර්ස් එක පරිස්සම් කර ගන්න... ඔන්න නොකිව්වා කියන්න එපා

වැයපස ඉහළයි... පර්ස් එක පරිස්සම් කර ගන්න... ඔන්න නොකිව්වා කියන්න එපා

අදාළ වීඩියෝව මේවන විට මුහුණු පොතේ වෛරල් වෙමින් තිබෙනවා. එම වීඩියෝව සම්බන්ධයෙන් විශාල පිරිසක් සිය අප්‍රසාදය පල කරමින් තිබෙනවා.

දිගින් දිගටම ස්වාමින් වහන්සේලා මෙසේ හැසිරීම තුලින් මෙරට බෞද්ධ දර්ශනය පිරිහී ගොස් තිබීම මනා දැකිය හැකිය.

මෙයට පෙරද ස්වාමින් වහන්සේ නමක් එළිමහන් සංගීත ප්‍රසංගයක නර්තනයේ දීමේ වීඩියෝවක් සමාජ මාධ්යේ ප්‍රසිද්ධ වූ අතර සංඝ අධිකරණයක් මගින් උන්වහන්සේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවා.

තවත් භික්ෂුවක් මහරගම ප්‍රදේශයේ විහාරස්ථ ධයකයන් හමුවේ බීමතින් සිව්රු දරා නර්තනයේ යෙදීමේ වීඩියෝවක් ද පසුගිය කාලවල සමාජ මාධ්‍යයේ වෛරල් වුනා.

සහල් හිගයක්... පාලන මිල වෙනස් වීමේ අවදානමක්...

සහල් හිගයක්... පාලන මිල වෙනස් වීමේ අවදානමක්...

කෙසේ නමුත් මේ භික්ෂුන් වහන්සේලා විසින් සිදුකරන නොහොබිනා ක්‍රියා සම්බන්ධයෙන් මහනායක ස්වාමින් වහන්සේලාගේ මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වාරයගේද අවදානය යොමු කළ යුතු බව මෙම ලිපිය මගින් පෙන්වාදීමට කැමති.

මන්ද රටක ගෞරවය සහ ආගම ආරක්ෂා වී තිබෙන්නේ වැදගත් ස්වාමින් වහන්සේලා නිසා බව අප කවුරුත් නොදන්නා කරුණක් නොවේ. ගම සහ පන්සල අතර කිට්ටු සම්බන්ධයක් ඇත. නමුත් මෙවැනි ක්‍රියා හේතුවෙන් මේවන විට එම සම්බන්ධතා ද ගිලිහි යමින් තිබෙනවා.


අදාළ නර්තනය ගීතයත් සමගින් මෙම ලින්ක් එක ක්ලික් කර නරඹන්න.

https://web.facebook.com/HondamaGossipPage/videos/1788165195075202