කෘෂිකර්ම ඇමැතිත් අමාත්‍යංශයෙන් ඉවත් වේ..

Report

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බාධාවකින් තොරව රාජකාරී කර ගැනීමට සහයෝගය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කරනවා.

දේශපාලන ඉහළ පුටුවක වැඩක් නිසා කතරගම දහම් පාසල් වැසේ..

දේශපාලන ඉහළ පුටුවක වැඩක් නිසා කතරගම දහම් පාසල් වැසේ..

මෙතෙක් කල් රාජකාරී කළ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් ව යෑමට පැමිණි අවස්ථාවේ දීයි හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යම්කිසි මට්ටමකට මේ වනවිට (24) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ද එවැනි ඉහළ මට්ටමකට ගෙන ඇති බවත් ඒ හේතුවෙන් හොඳ යහපත් රටක් නව ජනාධිපතිවරයාට ලබා දී ඇති බවත්, එය කරගෙන යෑමට අවකාශය ඇති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

මුස්ලිම් ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මතින් ජනපති දවටගහ මුස්ලිම් පල්ලියේ සංචාරයක ..(VIDEO/PHOTOS)

මුස්ලිම් ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මතින් ජනපති දවටගහ මුස්ලිම් පල්ලියේ සංචාරයක ..(VIDEO/PHOTOS)

කිසිම අයුරකින් සිදු කරන නව වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට බලාපොරොත්තු නොවන බවත්; කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතුවලට නාමල් කරුණාරත්න මහතා බාධා කළ ද, එවැනි දේශපාලනයක් කිසිලෙසක තමන් සතුව නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.