ශම්මිලගේ සෙල්ලම් එළිවෙන ජාමෙට ? - මත්ද්‍රව්‍ය මෆියකාරයෝ සමඟ ක්‍රීඩකයින්ට අංචි අදින හැටි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - (VIDEO)

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් විසින් ශම්මි සිල්වා ඇතුළු බොහෝ දෙනෙකු එකතුවෙලා කරන මාෆියා වැඩ ,ක්‍රිකට් විකිණීම ගැන තොරතුරු රැසක් හෙළි කර තිබෙනවා.

ඒ, එක්තරා යූටියුබ් චැනලයක් හරහායි.

එම වීඩියෝව පහතින්,