බුදු අම්මෝ නිවසක මිදුලක මෙච්චර වටිනා දෙයක් තියෙයි කියල හිතන්න පුලුවන්ද..(PHOTOS)

By Piyumika Nov 01, 2024 03:11 AM GMT
Report

රුපියල් කෝටි 200කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

කිලෝග්‍රෑම් 54ක හෙරොයින් තොගයක් මෙලෙස සොයාගෙන ඇති අතර, මෑත කාලයේ අත්අඩංගුවට විශාලම හෙරොයින් ප්‍රමාණය මෙය බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සෙවනගල, කිරිවැව ප්‍රදේශයේ දී මෙම හොරොයින් තොගය සොයාගෙන ඇත්තේ නිවසක මිදුලේ වළ දමා තිබියදීයි. ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සූක්ෂමව සඟවා ඒවා වළ දමා තිබූ අතර, තිබූ මෙම හෙරොයින් තොගය සමඟ එම නිවසේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට පත් යුවළේ කාන්තාව 2024.10.30 වන දින විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර යන අයගේ සහෝදරිය බවයි අනාවරණය වී ඇත්තේ.

GalleryGalleryGalleryGalleryGallery