කළු වෑනයකින් පාසල් දැරියක් පැහැරගත් තරුණයින්ට සිදු වුණ දෙය.. අවසානයේ දැරිය පියාට භාර දෙයි..

Report

දවුලගල දී පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදී එම වෑන් රථයේ රියදුරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් නියෝග කළේ ය.

නොහිතපු අවදානමක් මතු වෙයි.. වාහාම, 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා..

නොහිතපු අවදානමක් මතු වෙයි.. වාහාම, 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

එමෙන්ම, හෙට (15) දින දක්වා රැඳවුම් භාරයේ ප්‍රධාන සැකකරු සහ අද උදෑසන අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවා තැබීමට නියෝග කළේ ය.

තවද, එම පාසල් දැරිය පියා භාරයට පත් කිරීමටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.

ප්‍රධාන සැකකරු විසින් පැහැරගත් පාසල් දැරිය ඔහුගේ මවගේ සහෝදරයාගේ දියණිය වේ.

එමෙන්ම, සිසුවියගේ පියාගෙන් මොහු රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් සහ වෑන් රථයක් ඉල්ලීම පිළිබඳව හඬ පටයක් ද පොලීසියට ලබා දී ඇත.

කෙසේ වෙතත්, අද දින මෙම දැරියව වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කළු වෑන් එකකින් ඇවිත් පාසල් දැරියක් පැහැරගෙන.. කප්පම් ඉල්ලපු කෙනා ඇහුවට පස්සෙ හීන් දාඩිය දාලා තියෙන්නෙ..(VIDEO)

කළු වෑන් එකකින් ඇවිත් පාසල් දැරියක් පැහැරගෙන.. කප්පම් ඉල්ලපු කෙනා ඇහුවට පස්සෙ හීන් දාඩිය දාලා තියෙන්නෙ..(VIDEO)

You May Like This Video👇