මිතුරා සමඟ එක්ව සැමියා බිරිඳට කළ දේ ..
By Piyumika
තලංගම තලාහේන නිවසක් තුළදී සැමියා විසින් ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි බිරිඳ ඝාතනය කර ඇතැයි තලංගම පොලිසියෙන් වාර්තා වේ .
මරණකාරිය සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරගුළු දමා පිටව ගොස් ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.
මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 31ක් වන වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 44 ක් වන ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.