ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..
රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැකපිට එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සොරකම සිදු කරන ආකාරය නිවසේ සවි කර තිබු cctv කැමරාවකද සටහන් ව තිබුණි.
එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු 12 ක් වන පිරිමි දරුවාද සමග එක්ව මෙම සොරකම සිදුකර ඇත.
සිද්ධියට අදාල එම පවුල ගංවතුරෙන් අවතැන් ව සිටි අවස්ථාවේදී තම නිවසට ගෙන්වා අහාරපාන ලබා දී ඇත්තේ ද අදාළ ව්‍යාපාරිකයා විසින් බවත් වර්තා වේ.