පොරෝ පහරින් නිම කල පවුල් ආරවුල..

By Piyumika Sep 03, 2024 02:05 AM GMT
Report

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කල පුවතක් වාර්තා වේ.

ඊයේ (02) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසීය .

පාසලක මෙවන් දෙයක් සිදුවනතුරු පොලිසිය හා දෙමාපියන් මුනිවත රකින්නේ ඇයි..

පාසලක මෙවන් දෙයක් සිදුවනතුරු පොලිසිය හා දෙමාපියන් මුනිවත රකින්නේ ඇයි..

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි. මරණකාරිය සහ සැකකරු අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධ සැකකාර සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.