අධිවේගී මාර්ගයේ තාවකාලිකව වසාතිබු කොට්ටාව පිවිසුම නැවත විවෘත කරයි..

By Piyumika Sep 10, 2024 04:08 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබුණි.

' මල්ලීව රහසිගතව සඟවාගෙන ඉන්නේ.'. අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න..

' මල්ලීව රහසිගතව සඟවාගෙන ඉන්නේ.'. අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න..

ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබූන අතර නැවත එම මාර්බගයේ ගමනා ගමන කටයුතු යත තත්වවයට ගෙන ඇති බවත් මාතර දෙසට වාහන ඇතුළු කිරිඉමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.