මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ - සරත් ෆොන්සේකා කියපු ආන්දෝලනාත්මක කතාව

Report

මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෘජු මැදිහත්වීමක් හෝ ආශීර්වාදයක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

එම සිද්ධිය පිළිබඳව ස්වාධීන හා පැහැදිලි පරීක්ෂණයක් ආණ්ඩුවට ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

තවද, පෙර පාලකයන් විසින් ඩොලර් බිලියන ගණනක් දූෂණයෙන් ලබාගෙන ඇති බව ඔහු කියා සිටියේය. එසේම, අමාත්‍ය ලාල් කාන්ත සතු බවට පැවසෙන ඩොලර් මිලියන 40ක් වයස අවුරුදු හැටක පුද්ගලයෙකුට සාධාරණ ලෙස උපයාගත හැකි සීමිත මුදලක් බවද සරත් ෆොන්සේකා වැඩිදුරටත් අවධාරණය කළේය.

හැකර්වරුන්ට අපහාස කරන්න එපා මේ හැකරුවරුන්ගේ වැඩක් නෙමෙයි - භාණ්ඩාගාරයේ මුදල් කොල්ලය ගැන දිලිත් කට අරී

හැකර්වරුන්ට අපහාස කරන්න එපා මේ හැකරුවරුන්ගේ වැඩක් නෙමෙයි - භාණ්ඩාගාරයේ මුදල් කොල්ලය ගැන දිලිත් කට අරී

සයිබර් අපරාධකරුවන් මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ක්‍රියාත්මකයි – ඇමති ක්‍රිශාන්ත අබේසේන

සයිබර් අපරාධකරුවන් මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ක්‍රියාත්මකයි – ඇමති ක්‍රිශාන්ත අබේසේන

WhatsApp වෙතින් සුපිරි වැඩක් - දැන් ෆෝන් එක රීචාර්ජ් කරන්නත් පුළුවන්

WhatsApp වෙතින් සුපිරි වැඩක් - දැන් ෆෝන් එක රීචාර්ජ් කරන්නත් පුළුවන්