උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දේ ..
By Piyumika
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ අතර ඊයේ දිනයේ දී තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ලිපි නිකුත් කර තිබුණි.
අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග ආණ්ඩුකාරවරු මෙම තීරණය ගෙන ඇත.