ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

By Parami Dissanayake Jun 05, 2024 05:25 PM GMT
Report

 බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රුව සහිත බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු එරට පළමු වරට සංසරණයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා.

එමෙන් ම, විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ,ඔහුගේ රාජාභිෂේකයෙන් පසුව පළමු වරට සංසරණයට පැමිණ ඇති එම නෝට්ටුවල ඉදිරිපස රජුගේ රුව දක්වා ඇති බවයි.

විපතට පත් වුවන්ට ලබා දෙන පිසූ අහාර මිල 600ක් දක්වා ඉහළ නැංවීමට පියවර...

විපතට පත් වුවන්ට ලබා දෙන පිසූ අහාර මිල 600ක් දක්වා ඉහළ නැංවීමට පියවර...

මෙලෙස මුදල් නෝට්ටු 4ක් සංසරණයට පැමිණ ඇති අතර පවුම් 5, 10, 20 සහ 50 ලෙස වූ මූල්‍යමය වටිනාකම්වලින් ඒවා යුක්ත වන බව සඳහන් වේ