ලොව වේගවත්ම කාන්තාව ඇයයි.. ඒක නම් හිතාගන්නවත් බැරි වේගයක්..(PHOTOS)
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට ජූලියන් ඇල්ෆ්‍රඩ් සමත් විය.
ඇය කැරිබියානු දූපතක් වන ශාන්ත ලුසියා නියෝජනය කරමින් කාන්තා මීටර 100 ඉසව්ව සඳහා තරග වැදුණේ ය.
එහිදී ඇය තත්පර 10 යි දශම හතයි දෙකකින් තරගය නිම කරනු ලැබුවේ ය.
මෙම පදක්කම ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනාගැනීමත් සමග කැරිබියන් දූපත් හි ක්‍රීඩකයන් දිනාගත් පළමු පදක්කමට හිමිකම් කීමට ද සමත් විය.
මීට පෙර මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය ලෙස සැළකුණේ ඇමරිකාවේ ශකාරි රිචඩ්සන් ය.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)
කෙසේ වෙතත්, ඇයට ඊයේ (03) එම තරගයේ දී හිමිවූයේ රිදී පදක්කම වේ.