පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය ගැන කථානායක කළ අනාවරණය.
By Piyumika
ඊයේ (16) කොළඹ පැවැති වැඩ සටහනකට එක් වෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවන බවට පළවන වාර්තා පදනම් විරහිත බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ අදහස් පළ කරමින් රට යහපත් තැනකට පත් වු පසු නියමිත පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය පවත්වන බව කථානායකවරයා සඳහන් කළේය.