මරදානේ වෙඩි තිබ්බ සිද්ධියට ඇල්ලූ පැදිකරුගේ පෙම්වතියත් අත්අඩංගුවට

Report

මරදාන පංචකාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි පදිකරු බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී යතුරුපැදියත් සමග අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඒත් සමගම මෙම සිද්ධියට අදාළව ඔහුගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

වෙඩි තැබීම සඳහා පැමිණි දෙදෙනාගෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙම සිද්ධියෙන් පසු සිය පෙම්වතිය සමග අවන්හලකට ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. එහිදී ඇය අත්අඩංගුවට ගෙන තිබුණා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මරදාන පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට

මරදාන පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට