හුරුබුහුටි ඇගේ ලස්සන එදා වගේමයි.. (PHOTO)
By Hashini
මාෂි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ කාලයකට කලින් සක්‍රිය චරිතයක්..
ඇය දැන් අම්මා කෙනෙක් නිසා මෑත කාලයේම අපට තිරයෙන් ඇයව දැකගන්නට හැකියාවක් නැහැ.
මාෂි සිරිවර්ධනගේ හරි අපුරු ඡායාරූප පෙළක් අපට දැකගත හැකි වුණා.
ඔබත් බලන්නකෝ එදා වගේම ඇය තවමත් ලස්සනයිද කියලා....





