අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ඊයේ (28) අනතුරට ලක්ව ඇත.
අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වනුයේ.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි ආරංචි මාර්ග පවසා සිටියේ .