මුළු රටම බලා සිටි තරුෂිට ඊයෙ රෑ සිදු වූ දේ මෙන්න.(VIDEO)

Report

පැරිස් ඔලිම්පික් මූලික වටයේ තරග අතරින් මෙරට නියෝජනය කරමින් 800m කාන්තා ඉසව්ව සදහා අපේ රටේ තරුෂි කරුණාරත්න ඊයේ මධ්‍ය රාත්‍රී තරග වැදුණා.

මුළු රටම බලා සිටි තරුෂිට ඊයෙ රෑ සිදු වූ දේ මෙන්න.(VIDEO) | Tharushi Karunarathne

ඒ මෙරට වේලාවෙන් 11.15 ට මීටර් 800 ඉසව්ව ආරම්භ කරමින්. එහිදි ඇයට එම තරගයෙන් හිමි වූයේ 08 වැනි ස්ථානයයි.

එහිදී එම තරග ඉසව්ව නිම කිරීමට ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්. (2:07:76)

සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.

සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.


තරුෂි කාන්තා මීටර 800 ඉසව්වේ Repercharge වටයට අද සහභාගී වීමට නියමිතයි.

19හැවිරිදි තරුෂිට ඉදිරි තරගවලදී ජයග්‍රහණය කරන්න ලැබේවායි ගගන අපගේ ප්‍රාර්ථන යයි.