තඹුත්තේගම මූලික රෝහලේ විරෝධතාවක් - හේතුව මෙන්න

Report

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තඹුත්තේගම මූලික රෝහලේ සුළු සේවක පිරිසක් සේවයෙන් ඉවත් වීම නිසා රෝහලේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

වාර්තා වූ ආකාරයට ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට සේවකයින් බඳවා නොගැනීම, වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේදී මතුව ඇති ගැටළු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව ඔවුන් අද උදෑසන රෝහල ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වී ඇති බව සඳහන්.

ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්

ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්