ඇමෙරිකාවේ මියගිය ගණන 100 ඉක්මවයි

Report

අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් කලාපයට බලපෑ හදිසි ජලගැලීම්වලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ඇත.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ග්වාඩලූපේ ගඟ අසළ පිහිටි කඳවුරක සිට ජලයේ ප‍්‍රවාහයට හසු වී අතුරුදන් වූ ගැහැණු ළමයින් සහ කඳවුරු නිලධාරීන් 27 දෙනා මියගොස් ඇති බව බලධාරීන් තහවුරු කළහ.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

මේ වන විට සමහර මළසිරුරු සොයාගෙන ඇති අතර, තවමත් ළමයින් සහ නිලධාරීන් 10 දෙනෙකුගේ සිරුරු සොයාගෙන නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.