එකම පවුලේ අය මුහුණු දුන් බිහිසුණු අනතුර..(PHOTOS)

Report

හොරණ සිට නුවරඑළිය දක්වා ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය වාර්තා කලේය .

තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..

තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..

අනතුර සිදු වී ඇත්තේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අද (19) අලුයම 5.15ට පමණය.

මෝටර් රථයේ එකම පවුලේ පිරිසක් ගමන් ගෙන ඇති අතර ධාවනය වෙමින් තිබු මොටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තක් දෙසට පෙරළී අනතුර සිදුව තිබේ.

කව්ද? මේ රට පුරා ඉන්න ලියාපදිංචිය නොලද වෛද්‍යවරුන්..

කව්ද? මේ රට පුරා ඉන්න ලියාපදිංචිය නොලද වෛද්‍යවරුන්..

අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.

එකම පවුලේ අය මුහුණු දුන් බිහිසුණු අනතුර..(PHOTOS) | Terrible Car Accident

එකම පවුලේ අය මුහුණු දුන් බිහිසුණු අනතුර..(PHOTOS) | Terrible Car Accident