අදත් දුම්රියක කාර්මික දෝෂයක්!

By Shehan Mar 17, 2025 04:05 AM GMT
Report

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ.

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම ඇරඹේ

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම ඇරඹේ

කාර්මික දෝෂයට ලක්වු දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.