පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?..

Report

මෙරට පළාත් සභා යටතේ පවතින පාසල්වල ගුරුවරුන් 8139 දෙනකුගේ හිගයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?.. | Teachers Of Schools Under Provincial Councils

මේ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර, වාර්තා වන්නේ පවතින ඉංග්‍රීසි ගුරු හිගයට විසඳුමක් ලෙස විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගන්නා බවයි.

එසේ වසර තුනක කාලයක් සඳහා බඳවා ගන්නා බව වාර්තා වේ.

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.


තව ද, දැනට බඳවාගෙන ඇති සහ ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිත නවක ගුරුවරුන් ගණන 11,048ක් බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, ජාතික පාසල්වලට ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බවට ද වාර්තා වේ.