ගුරු - විදුහල්පතිවරු හෙට සිට අකුරට වැඩ කරන්න සූදානම්...
By Parami Dissanayake
හෙට (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කර බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා සිටිනවා.
ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ, පාසල තුළ සිදු කරන බාහිර කටයුතුවලට සහයෝගය ලබා නොදීමටයි.