ගෝල් මාර්වලස් කණ්ඩායමෙන් ජැෆ්නා කණ්ඩායමට ඉලක්කයක්...
By Parami Dissanayake
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 184ක් රැස්කර ගැනීමට සමත් වුනා.
එහිදී ,ගෝල් පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ. එමෙන් ම, ටිම් විසින් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 47කි.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය ජයගැනීම සදහා ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 185ක් රැස්කර ගත යුතු වේ.