ගුරු - විදුහල්පතිවරු හෙට සිට අකුරට වැඩ කරන්න සූදානම්...

Sri Lanka Sri Lankan Schools
By Parami Dissanayake Jul 21, 2024 04:19 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

හෙට (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කර බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා සිටිනවා.

ගෝල් මාර්වලස් කණ්ඩායමෙන් ජැෆ්නා කණ්ඩායමට ඉලක්කයක්...

ගෝල් මාර්වලස් කණ්ඩායමෙන් ජැෆ්නා කණ්ඩායමට ඉලක්කයක්...

ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ, පාසල තුළ සිදු කරන බාහිර කටයුතුවලට සහයෝගය ලබා නොදීමටයි. 

ReeCha