ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

Report

සාමාන්‍ය පෙල උත්තර පත්‍ර සමීක්‍ෂණ කළ ගුරුවරුන්ට තවමත් ඊට දීමනා ගෙවා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිනි කවිරත්න පවසනවා.

ඇය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)

මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.


අ.පො.ස. (ස.පෙ.) විභාගයේ රාජකාරි කටයුතු සිදු කළ ගුරුවරුන් සහ අධ්‍යාපන කාර්ය මණ්ලයට උත්තර පත්‍ර බැලීමේ දීමනාව මේ දක්වාම ගෙවා නැත. මේ වන විට දරුවන්ගේ විභාග ප්‍රතිඑල නිකුත් කර අවසන් වී ඇත. විභාගය පෙනී සිටි දරුවන් ගෙන් කොටසක් මේ වන විට උසස් පෙළ පන්ති, පුද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ අධ්‍යාපනයට යොමුවී ද අවසන් ය.

විභාගය සාර්ථක කර ගන්නට වෙහෙසවුනු, උත්තර පත්‍ර බලන්න කාලය, ශ්‍රමය වැයකල ගුරුවරුන්ට ගෙවන සොච්චම් දීමනාවත් ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව අසමත් වී ඇත.

හැකි ඉක්මනින් ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩල, සහායක සේවාවන්ට හිමි විය යුතු ගෙවීම් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විභාග දෙපාර්තමේන්තුවටත් බල කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභාගයන්හි උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් වූ වහාම සමාන්‍යයෙන් ගුරුවරුන්ට, විභාග පරීක්ෂකවරුන්ට ගෙවිය යුතු දීමනාව ගෙවනු ලැබේ.

ජනපති වෙලා සති 2යි. - ජනපති අනුරගේ සති දෙකේ පැටිකිරිය ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව මෙන්න.

ජනපති වෙලා සති 2යි. - ජනපති අනුරගේ සති දෙකේ පැටිකිරිය ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව මෙන්න.


පසුගිය විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබඳත්, ගුරුවරුන්ට සිදු කරනු ලැබූ දීමනාව පිළිබඳවත් තෘප්තියක් රාජ්‍ය සේවයේ නැත. එසේ තිබියදී, ලැබිය යුතු මුදල් තවමත් නොගෙවීම බලවත් අකටයුත්තකි. දරුවන්ට අගතියක් සිදු නොවීම සඳහා, නිසි පරිදි උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වූ, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියළු අධ්‍යාපන වෘත්තිකයින් ට වහා ගෙවීම් සිදු කළ යුතුය.

උදේම වැඩ පටන් අරන්. - පොලිස් මූලස්ථානයේ ආන්දෝලනයට තුඩුදුන් පරණ ෆයිල් උඩට ගනී. - වැඩේ කරලා තියෙන්නේ කවුද බලන්නකෝ.

උදේම වැඩ පටන් අරන්. - පොලිස් මූලස්ථානයේ ආන්දෝලනයට තුඩුදුන් පරණ ෆයිල් උඩට ගනී. - වැඩේ කරලා තියෙන්නේ කවුද බලන්නකෝ.