උතුරු මැද වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයා සම්බන්දව දැඩි තීරණයක්..

Report

 උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 06 සහ 07 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

රෝග ව්‍යාප්තියක් පිළිබද දැනුවත් කිරීමක්..කුඩා දරුවන් ගැන වැඩි අවදානයෙන් සිටින්න ...

රෝග ව්‍යාප්තියක් පිළිබද දැනුවත් කිරීමක්..කුඩා දරුවන් ගැන වැඩි අවදානයෙන් සිටින්න ...

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උතුරු මැද පළාත් 06 සහ 07 ශ්‍රේණිවල භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද මෙලෙස විභාගයට පෙර පිට වී තිබූ බවයි වාර්තා වුණේ.


You may like this video