රෝග ව්‍යාප්තියක් පිළිබද දැනුවත් කිරීමක්..කුඩා දරුවන් ගැන වැඩි අවදානයෙන් සිටින්න ...

Report

ස්වසන රෝග සහිත පුද්ගලයිගේ වැඩිවීමක් පසුගිය දිනවල පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මිතුරාට අනතුරක් සිදු වුනැයි කියා ආපු දුරකථන ඇමතුම නිසා සිද්ධ වුනු දෙයක්..

මිතුරාට අනතුරක් සිදු වුනැයි කියා ආපු දුරකථන ඇමතුම නිසා සිද්ධ වුනු දෙයක්..

මේ අතරින් ඇදුම, පුප්පුශීය ප්‍රදාහය රෝගය හෙවත් සී.2.9.ඩි සහ ක්ෂය රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි පෙනහළු රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කළේ.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (08) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි.. සිදු වූ ප්‍රමාදය නිසා පන්දුවාර සීමා කරයි..

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි.. සිදු වූ ප්‍රමාදය නිසා පන්දුවාර සීමා කරයි..

 එමෙන්ම රෝග ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ

You may like this video