හෝමූස් සන්ධියේ මහ විනාසයක් - ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බෝම්බයක ගැටී ප්‍රබල පිපිරීමක් - ඉරානයෙන් රතු එළි

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා දක්වයි.

ඒ අනුව අඳාළ නෞකාව ඉරාන බලධාරීන් විසින් නියම කර තිබූ ආරක්ෂිත ගමනාගමන මාර්ගයෙන් ඉවතට පැන ගමන් කිරීම නිසා මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ජීවිත හානි, යාත්‍රාවේ අනන්‍යතාවය හෝ හානියේ ප්‍රමාණය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගත නොහැකි අතර ඊයේ(26) දින ඉරානය අනතුරු ඇඟවූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට "අවසර ඇත්තේ" ටෙහෙරාන් විසින් නම් කරන ලද මාර්ග හරහා පමණක් බවයි.

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

එමෙන්ම මෑත සතිවලදී එක්සත් ජනපදය සහ ඉරානය අතර ආතතීන් උත්සන්න වී ඇති අතර, වොෂින්ටනය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ටෙහෙරානය ඊට ප්‍රතිචාර දක්වමින් කලාපය පුරා රටවල ඇමරිකානු හමුදා පහසුකම් සහ උපකරණ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.  

රටම කළඹන දෙවිනුවර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් බස්නායක නිලමේගෙන් නිවේදනයක්

රටම කළඹන දෙවිනුවර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් බස්නායක නිලමේගෙන් නිවේදනයක්

මුළු ලංකාවටම දවස පුරාම වලංගු විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශ හා දිස්ත්‍රික්ක විශේෂයි

මුළු ලංකාවටම දවස පුරාම වලංගු විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශ හා දිස්ත්‍රික්ක විශේෂයි