ලෝකෙම කතාබහට ලක්වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි - සුපිරි නළු තලපති විජෙයි නිසා සැවොම කුතුහලෙන්

Report

බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) දින උදෑසන 7.00ට ආරම්භ වී ඇත.

ඊට අමතරව බටහිර බෙංගාල් ප්‍රාන්තයේ මැතිවරණයත් අද ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

මහා විනාශයක් - යුද ගිනි දැල්වලින් ලෙබනනය දිනෙන් දින සොහොන් පිටියක් වෙයි - 2400ට වැඩිය මැරිලා

මහා විනාශයක් - යුද ගිනි දැල්වලින් ලෙබනනය දිනෙන් දින සොහොන් පිටියක් වෙයි - 2400ට වැඩිය මැරිලා

මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීම හේතුවෙන්.

එමෙන්ම ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයම් ලබාගෙන ඇති බවයි දේශපාලන විචාරකයින් පවසයි.

පත්වී මාසයක් යන්නත් පෙර ස්වදේශ ඇමති හදිසියේම ඉල්ලා අස්වෙයි

පත්වී මාසයක් යන්නත් පෙර ස්වදේශ ඇමති හදිසියේම ඉල්ලා අස්වෙයි

අමෙරිකානු උප ජනපති වෑන්ස්ගේ පාකිස්ථාන සංචාරය අවලංගු කෙරේ

අමෙරිකානු උප ජනපති වෑන්ස්ගේ පාකිස්ථාන සංචාරය අවලංගු කෙරේ