ඉරානය සහ අමෙරිකාව සමථයකට පත් කරන්න රටවල් තුනක් පෙරට

Report

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව සමනය කිරීම සඳහා පාකිස්තානය, ඊජිප්තුව සහ තුර්කිය මැදිහත් වී ඉදිරි දිනවලදී තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇක්සියෝස් පුවත් සේවය උපුටා දක්වන පරිදි, කලාපීය ආරංචි මාර්ග සහ අමෙරිකානු නිලධාරීන් තහවුරු කර ඇත්තේ මෙම රටවල් ත්‍රිත්වය සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කරන බවයි.

කලාපීය ස්ථාවරත්වය සුරැකීමේ අරමුණින් මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුවන අතර, එය වත්මන් යුදමය වාතාවරණය අවසන් කිරීමට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි