T20 සුපිරි 12 වටයේ කණ්ඩායම් ප්‍රකාශයට පත් කෙරේ
By Sithumi
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12ට තේරී පත්වූ කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව,
group 1 යටතේ -:
අයර්ලන්තය ඇෆ්ගනිස්ථානය ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරග වදිනු ඇති.
group 2 යටතේ-:
සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව තරග බිමට පිවිසෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |