මෙන්න මේ ප්‍රදේශ වලට අද පැය 15ක් ජල සැපයුම අත්හිටුවයි..

By Piyumika Aug 12, 2024 03:32 AM GMT
Report

ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට අද (12) පස්වරු 01 සිට හෙට (13) අලුයම 04 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ .

සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියයයි ..

සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියයයි ..

ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරනුයේ .

‍රජයේ රෝහල් වල සැත්කම් සම්බන්ධයෙන් භයානක අනාවරණයක්..

‍රජයේ රෝහල් වල සැත්කම් සම්බන්ධයෙන් භයානක අනාවරණයක්..

ඒ අනුව, අක්මීමන, පෝද්දල, හබරාදුව, අහංගම යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේය .