මිල කල නොහැකි කියා විකුණන්න ගිය දෙයක් නිසා හතරකට වැඩ වැරදි..

By Piyumika Nov 06, 2024 02:26 AM GMT
Report

දඹුල්ල නගරයේදී ඊයේ (05) දින විවිධ ප්‍රමාණයෙන් යුත් මැණික් ගල්වලට සමාන ගල් 08ක් විකිණිම සඳහා කාර් රථයකින් පැමිණි සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අදාළ සැකකරුවන් වයස අවුරුදු 43, 47,52 සහ 59 වයස්වල පසුවන අය බවයි.

කිරි සිහිනයක් හිත දරන් ලොරි රථයට ගොඩවූ ඇය සිහිනෙකින්වත් මෙවන් විපතක් නොසිතන්නට ඇති..

කිරි සිහිනයක් හිත දරන් ලොරි රථයට ගොඩවූ ඇය සිහිනෙකින්වත් මෙවන් විපතක් නොසිතන්නට ඇති..

මෙම පුද්ගලයින් මනම්පිටිය, පොළොන්නරුව, මහනුවර හා හතරලියද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.