දළදා මාළිගාවේ අධි ආරක්ෂක කලාපේ කැමරා කළ සැකකරු අත්අඩංගුවට

Report

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව සහ එය ගුවන් ගත කිරීමට යොදාගත් උපකරණද සමගින් මහනුවර මූලස්ථාන පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියට භාරදී තිබේ.

අදත් උඩු යටිකුරු වුණු රන් මිල - පවුමේ මිල ගණන් මෙන්න

අදත් උඩු යටිකුරු වුණු රන් මිල - පවුමේ මිල ගණන් මෙන්න

රත්නපුර - හොරණ පාරේ බස් අනතුරක් 15කට තුවාල

රත්නපුර - හොරණ පාරේ බස් අනතුරක් 15කට තුවාල